ජංගම කොන්සියුලර් සේවාව (නීස්, මොනාකෝ, කෑන්ස් සහ දකුණු ප්රංශය ආවරණය වන පරිදි)
2026 නොවැම්බර් 21 වන සෙනසුරාදා පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා, Salle Le Petit Rene, 5 Boulevard des Moneghetti, 06240 Beausoleil, France යන ස්ථානයේදී පැවැත්වේ.
ප්රංශයේ ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය
பிரான்சிலுள்ள இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் தூதரகம்
Embassy of the Democratic Socialist Republic of Sri Lanka in France
