ප්‍රංශයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය

பிரான்சிலுள்ள இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் தூதரகம்

Embassy of the Democratic Socialist Republic of Sri Lanka in France

Embassy Flag

කොන්සියුලර් සේවා ගාස්තු 

ගමන් බලපත්‍ර සහ ද්විත්ව පුරවැසිභාවය

කොන්සියුලර් සේවාවේ විස්තරයසාමාන්‍ය ගාස්තුව (€)
සියලුම රටවල් සඳහා නව ගමන් බලපත්‍ර (වත්මන් ගමන් බලපත්‍ර N, M Series නම්)€140
වයස අවුරුදු 16ට අඩු අය සඳහා නව ගමන් බලපත්‍ර€115
නව ගමන් බලපත්‍ර  (වෙනත් Series සඳහා)€330
අස්ථානගත වූ ගමන් බලපත්‍රය වෙනුවට නව ගමන් බලපත්‍රයක් (අස්ථානගත වූ Passport හි පිටපතක් ඉදිරිපත් කළ හැකි නම්)€330
අස්ථානගත වූ ගමන් බලපත්‍ර වෙනුවට නව ගමන් බලපත්‍රයක් (පිටපතක් ඉදිරිපත් කළ නොහැකි නම්)€420
 හදිසි ගමන් බලපත්‍රය( Non-Machine Readable Passport - NMRP) €49
Non-Machine Readable ගමන් බලපත්‍රය (Stop-gap කාණ්ඩය)€25
අස්ථානගත වූ ගමන් බලපත්‍රය වෙනුවට Non-Machine Readable ගමන් බලපත්‍රය (පිටපතක් ඉදිරිපත් කළ නොහැකි නම්)€151
ගමන් බලපත්‍රය හි සංශෝධන / වෙනස්කම් – එක් සංශෝධනයකට€12
ප්‍රධාන අයදුම්කරු සඳහා ද්විත්ව පුරවැසිභාවයUSD $2,000
යැපෙන්නන් සඳහා ද්විත්ව පුරවැසිභාවය (කලත්‍රයා සහ වයස අවුරුදු 21ට අඩු දරුවන්)USD $500

උප්පැන්න / මරණ / විවාහ ලියාපදිංචිය

සේවාවේ විස්තරයසාමාන්‍ය ගාස්තුව (€)
උප්පැන්න සහතිකය ලියාපදිංචි කිරීම€35
උපත සිදුවූ පළමු වසර තුළ පුරවැසිභාවය සඳහා ලියාපදිංචි කිරීම€67
ප්‍රමාද වූ පුරවැසිභාවය ලියාපදිංචි කිරීම – වසරකට අමතර ගාස්තුව€8
විවාහ සහතිකය ලියාපදිංචි කිරීම (සාමාන්‍ය / උඩරට / මුස්ලිම්)€45
විවාහ දැන්වීම€29
විශේෂ බලපත්‍රයක් යටතේ විවාහය ලියාපදිංචි කිරීම (සාමාන්‍ය / උඩරට)€57
24 වන වගන්තිය යටතේ විවාහ බලපත්‍රයක් පිළිගැනීම (විවාහ දැන්වීම)නොමිලේ
මරණ සහතිකය ලියාපදිංචි කිරීම€21
ශ්‍රී ලාංකිකයෙකුගේ මෘත දේහයක් භූමදානය හෝ ආදාහනය කිරීම සම්බන්ධ ලේඛනනොමිලේ
ශ්‍රී ලාංකිකයෙකුගේ මෘත දේහයක් විදේශගත කිරීම සම්බන්ධ ලේඛනනොමිලේ
හිටපු ශ්‍රී ලාංකිකයෙකුගේ මෘත දේහයක් හෝ භෂ්මාවශේෂ නැවත ගෙන්වා ගැනීම සඳහා ලිපියක් නිකුත් කිරීම€29
e-BMD පද්ධතිය හරහා උප්පැන්න / විවාහ / මරණ සහතික නිකුත් කිරීම€21

ශ්‍රී ලංකාව සඳහා වීසා

සේවාවේ විස්තරයසාමාන්‍ය ගාස්තුව (€)
දින 30ක් සඳහා සංචාරක වීසා – දෙවරක් ඇතුළුවීම (www.eta.gov.lk හරහා මාර්ගගතව අයදුම් කළ හැක)USD $50
දින 90ක සංචාරක වීසා – වැඩිහිටියන් / වයස අවුරුදු 12ට වැඩි දරුවන් – එක් වරක් ඇතුළුවීම€96
දින 90ක සංචාරක වීසා – වැඩිහිටියන් / වයස අවුරුදු 12ට වැඩි දරුවන් – දෙවරක් ඇතුළුවීම€143
දින 90ක සංචාරක වීසා – වයස අවුරුදු 12ට අඩු දරුවන් – දෙවරක් ඇතුළුවීම€96
ප්‍රවේශ වීසා (Entry Visa)€53
දින 30ක ව්‍යාපාරික වීසා (Business Visa) – බහු වරක් ඇතුළුවීම (www.eta.gov.lk හරහා මාර්ගගතව අයදුම් කළ හැක)USD $55
දින 90ක ව්‍යාපාරික වීසා (Business Visa ) – වැඩිහිටියන් / වයස අවුරුදු 12ට වැඩි දරුවන් – එක් වරක් ඇතුළුවීම€105
දින 90ක ව්‍යාපාරික වීසා (Business Visa) – වැඩිහිටියන් / වයස අවුරුදු 12ට වැඩි දරුවන් – දෙවරක් ඇතුළුවීම€158
දින 90ක ව්‍යාපාරික වීසා (Business Visa) – වයස අවුරුදු 12ට අඩු දරුවන් – දෙවරක් ඇතුළුවීම€105
දින 90ක ව්‍යාපාරික වීසා (Business Visa) – වැඩිහිටියන් / වයස අවුරුදු 12ට වැඩි දරුවන් – බහු වරක් ඇතුළුවීම€210

පරිවර්තන, නීතිමය සත්‍යාපනය සහ සහතික කිරීම

සේවාවේ විස්තරයසාමාන්‍ය ගාස්තුව (€)
ලේඛනයක් පරිවර්තනය කිරීම – පළමු වචන 100 (ශ්‍රී ලාංකික පුරවැසියන්)€41
ලේඛනයක් පරිවර්තනය කිරීම – පළමු වචන 100 (විදේශීය පුරවැසියන්)€61
ඉන්පසු සෑම වචන 25කටම€7
ලේඛනයක් නීතිමය සත්‍යාපනය /   Authentication කිරීම (ශ්‍රී ලාංකික පුරවැසියන්)€41
ලේඛනයක් නීතිමය සත්‍යාපනය / Authentication කිරීම (විදේශීය පුරවැසියන්)€45
අපනයන ලේඛන නීතිමය සත්‍යාපනය කිරීම€57
අධ්‍යාපන සහතික නීතිමය සත්‍යාපනය (O/L සහ A/L)€12
ගමන් බලපත්‍රය / උප්පැන්න සහතිකය අනුව සහතික කිරීම (Attestation)€41
Justice of Peace ලෙස ලේඛනයක් සහතික කිරීම (Attestation) (Counter Sign)€64
දිවුරුම් ප්‍රකාශයකට දිවුරුම් දීම / සහතික කිරීම€64
දිවුරුමක් හෝ ප්‍රකාශයක් ලබාදීම€64
Certificate Celibataire€41
Certificate Coutum€41
No Objection Letter (Célibat coutume) නිකුත් කිරීම€29
ගමන් බලපත්‍රය  / ජාතික හැඳුනුම්පතහි පිටපතක් නිකුත් කිරීම€12
ශ්‍රී ලංකාවේ උප්පැන්න / මරණ / විවාහ සහතිකවල සහතික කළ පිටපත් නිකුත් කිරීම€21
විශ්‍රාම වැටුප් අරමුණු සඳහා ශ්‍රී ලාංකික විශ්‍රාමිකයන් විසින් ඉදිරිපත් කරන සියලුම සහතික සහ Life Certificatesනොමිලේ
Police Clearance Certificate€16
Sri Lanka Mission හෝ Posts හරහා EDAS මඟින් ලේඛනයක් පිළිගෙන Upload කිරීම—
EDAS හරහා ලේඛන නීතිමය සත්‍යාපනය / Authentication (ශ්‍රී ලාංකික පුරවැසියන්)€35
EDAS හරහා ලේඛන නීතිමය සත්‍යාපනය / Authentication (විදේශීය පුරවැසියන්)€46
සේවාවේ විස්තරයසාමාන්‍ය ගාස්තුව (€)
ලේඛනයේ හිමිකරු ශ්‍රී ලාංකික පුරවැසියෙකු නම්€41
ලේඛනයේ හිමිකරු විදේශීය පුරවැසියෙකු නම්€47

තැපැල් ගාස්තු

තැපැල් සේවාවසාමාන්‍ය ගාස්තුව (€)
ප්‍රංශයෙන් පිටත
උප්පැන්න සහතිකය€15
පුරවැසි සහතිකය€15
ගමන් බලපත්‍රය €15
වීසා€15
ප්‍රංශය තුළ
උප්පැන්න සහතිකය€10
පුරවැසි සහතිකය€10
ගමන් බලපත්‍රය €10
වීසා€10